දරුවො දෙන්නා අපෙන් අහද්දි "කෝ අපේ තාත්තා කියලා අපිව පිච්චෙනව. ඒක අපිත් අහනවා අපෙන්. කෝ අපේ මස්සිනා?

ඉරුදය මේරි මිත්තනියගේ මරණයටත් වඩා අප හද සසල කළ කථාව වුයේ අනුන්ගේ යුද්ධයක ගොඳුරක්ව මිය ගිය ඇයට රජය ලබාදුන් වන්දිය රු 5000 ක් පමණක් බව ඇසීමයි.

පවතින සමාජ ක්‍රමයේ ඉලක්ක අත්පත් කර ගන්න පිපාසයක් මිස, එවැනි අැතුලාන්ත සෙවිල්ලක් අපිට නැත්ද ? තරුණබවේ මූලිකම ගුණය මේ අැතුලාන්ත සෙවිල්ලයි. ඉතිං එය නැති අපි අැත්තටම තරුණ නෑ නේද ?

''ජාතිවාදය හා පටු චින්තනය කිසි විටකත් දිරිමත් නොකළ යුතුය. පටු අදහස් හා ක්‍රියාකාරිත්වෙයන් යුතු ජනතාවකගෙන් සමන්විත ජාතියක් කිසිදු විටක ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්වන්නේ නැත.මා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනත් බහුතරයේ මතය නිරතම නිවැරදි බව පිළිගන්නේ නැත.''

අප මිනිසුන්ව අපේ මිණුම් දඬු වලින් මනිනා විටදී අප විසින් අනෙකාට සිදු කරන තුවාලයේ තරම මේ චතාරිකයේ මේ කුඩා දියණිය අපට පෙන්වාදෙයි. කිතුනුවන් ලෙස මේශුද්ධවූ සතියේ ඇය උදෙසා අපට පැහැර හැරිය නොහැකි වගකීමක් පැවරී ඇත!