"අද දිනය මගේ තරුණ විය ආරම්භ කරන දිනයයි. එම දිනය සැමරිමට මා මෙහි පැමිණියේ දිගු කලක් පුරා මේ සරණාගත ජනතාව අත්හැර දමා තිබෙන ලෝකයට ඔවුන්ගේ හඬ ගෙන යාමටත් අවුරුදු 14-18 අතරේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන පාසල විවෘත කිරිම මගින් අධ්‍යාපන අයිතිය පිළිබඳ පණිවිඩය ලෝකයට ගෙනයාමටත්ය."

ලංකාවේ මාතෘ සයන වලදී නව යොවුන් ගැබිණියක් ආවම ඇයගේ ලිපි ගොනුවේ (ෆයිල් එකේ ) රතු පාට බෝලයක් අලවනවා . "අවධානම් මවක්"  එකේ අදහස එයයි.  කෙනෙක් මවක් පියෙක් වෙන්නේ ශරීරිකව පමණක් නොවේ. ඒ සදහා ඔහු /ඇය අධ්‍යාත්මිකව, මානසිකව, චෛතසිකව, සාමාජීයව පරිනත විය යුතුයි.

කිතුනු යැයි පවසන පාසල් බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල ඇත. මේ පාසල් තමන්ගේ අභිමානවත් ආදි සිසුන් ගැන බොහෝ පුරසාරම් දොඩනු ද දැකිය හැක. එහෙත් ප්‍රශ්නයක් තිබේ.

එතකොට වැඩිවියට පත්වීම අසිරිමත් ක්‍රියාවක්. ඒකට දිව්‍යමය අරුතක් තිබෙනවා. අපි හැමෝම ස්ත්‍රියකගේ ඒ වැඩිවියට පත්වීමේ ක්‍රියාවලියට දෙවිදුන්ට තුති දිය යුතුයි. අපි මේ ලොවට ආවේ ඒ ක්‍රියාවලිය නිසා.

වැඩිවියට පත්වුනාම එක දෙයක් මතක තබා ගන්න ඕනි. ඒ තමයි ඔබගේ ශරීරය තුළ මවක් වීමේ, පියෙක් වීමේ හැකියාවක් තිබෙන බව, නමුත් එය පූර්ණ හැකියාවක් නොවෙයි ශරීරයෙන් පමණයි. මනසින් අධ්‍යාත්මයෙන් මවක්, පියෙක් වෙන්න ශාරිරික වර්ධනයට අමතරව තවත් මානසික, චෛතසික ආධ්‍යාත්මික වර්ධනයන් අවශ්‍යයි.