කෙටි කතාව
ජෝර්ජ් ස්ටීවන් කුරේ -පයාගල-

උඳුවප් සීතල කියාපාන්නේ නත්තල් මාසය උදා වූ බවය. සුපුරුදු පරිදි මෙවරද නත්තලට කළුමහත්තයාගේ නිවස තීන්ත හා අලංකාර කරයි. ගස් වටා ලයිට් වැල්ද එතෙමින් පවතී. දිළිඳු බවින් මිරිකී ඇති ගමේ බොහෝ ගෙවල් අළුත් වැඩියාවකින් තොරව ගරාවැටෙන සේයාවක් දිස් වේ. කළු මහත්තයා ගමේ පමණක් නොව පලාතේම සිටින ලොකුම ධනවතාය. රජයේ කොන්ත්‍රාත්තු ෙබහොමයන්ම ලැබෙන්නේ ද ඔහුටය.

ඇඟිලි ගණන් කර කර සිටි
නත්තල් දින උදාවෙලා
නත්තල් රෑ පූජාවට
යති කිතුනුවෝ දෙව් මැදුරට

මර්සලින් ජයකොඩි පියතුමාගේ සංහිදියා දැක්ම.

ඒ, 1983 අගොස්තු 31 වෙනිදා සැඳැවයි.

මිනිසුන් අයුක්ති සහගතයි තර්කානුකූල නොවෙයි
ආත්මාර්ථකාමියි
ඊට කම් නෑ ඔවුන්ට ප්‍රේම කරන්න
යහපත කලත් යටිකුට්ටු අරමුණින්
ආත්මාර්ථකාමි යයි
මිනිසුන් ඔබට චෝදනා කරනු ඇත
ඊට කම් නෑ යහපතම කරන්න

පශ්චාත් නූතන කිතුනු සාහිත්‍ය යසඳහා මෙවර ඇසුරු කරගන්නේ උතුරු ඇමරිකානු නව කතාවකි.

ඇමරිකානු ලේඛක හැරල්ඞ් රොබින්ස්ගේ අතිශ්‍ය ජනාදරයට පත් වු කෘතියක් වන Spell Binder නව කතාව නූතන ක්‍රිස්තියානියේ සුවිශේෂි ප්‍රවනතාවයක් නූතන මිනිසාගේ සුවිශේෂි ස්වාභාවය සමඟ පුළුල්ව විවරණය කරයි.