වැටුණොත් පොතක් බිමට

වැඳ අරගන්න දෝතට 

කියා දුන්නේ ඔබමයි

පැටී වියේ අප හට...

මේකෙන් මොකක්ද ඔහේ කරන්ඩ හිතාගෙන ඉන්නේ ? 

අඳ දැරිය ඉන් ද වු පසුව බිරිඳ මගෙන් ප්‍රශ්න කළාය. දැරිය අප‍්‍රාණවාචිකව හදුන්වනු ඇසු මගේ යටි සිත කීරිගැසි ගියේය. මගේ කෝපය පාලනය කරගනු වස් මට සෑහෙන ආයාසයක් දරන්නට සිදු විය. කෙසේ වතුදු මා මගේ අතිශය නිශ්චල එමෙන්ම දීර්ඝ වු භාවනාවේ ගැළී හුන් බැවින් මම මා පාලනය කරගෙන එක අතක් දැරිය මත තබාගෙන අප වටා සිටි ඔවුන් දෙසට හැරුණෙමි.

”මම මංමුළා වු බැටළු පැටවා රැගෙන ආවෙමි”
හැකි උපරිම සංයමයෙන් යුතු ව කියා සිටියෙමි. 

(චීන කවියෙකුවන "‍බේයි හෝ" ගේ කවියක්)

ශිෂ්‍ය ලෙස්ටර් විදුහල්පති පියතුමාගේ අනුශාසනා පිළිගත්තේ නම්, පියාෙග් කැමැත්තට යටත් වූයේ නමු සිංහල සිනමාෙව් ගමන් මඟ ද මෙය නොවන්නට තිබුණි. ලෙස්ටර් නම් මහා සිනමාවේදියා අපට ලැබුනේ ඔහු මුරණ්ඩු වූ නිසාය. අකීකරු වූ නිසාය.

මාගේ සෙනඟගේ දුක්ඛිත තත්ත්වය මම දිටිමි.

අප දෙවිදාණේ පීඩිත ජන දුක හමුවේ

අන්ධ නොවේ.