(15 සියවසේ මැද සිට 20 සියවසේ මැද දක්වා)

සාමාන්‍යයෙන්  මෙය 1500 පසු කාලයේ කිතුනු සාහිත්‍ය හැදින්වීමට යෙදෙනු පදයකි. බටහිර මුල්කරගෙන මෙම යුගයේ සාහිත්‍යය ආකර ගණනාවකට වර්ග කෙරේ.

 

  1. පුනරුදය                                1550-1660
  2. ආලෝකවත් තලය                      1660-1789
  3. රෝමැන්ටික්                             1789-1832
  4. වික්ටෝරියානු                           1932-1898
  5. නූතනවාදය                              1898-1945

මේ යුගය ධනවාදයේ පළමු යුගය ලෙස සැලකිය හැකියි. යටත් විජිතකරණයේ සිට ජාතික නිදහස් අරගල දක්වා කාලය ලෙස සැලකිය හැකියි. මේ යුගයේ සාහිත්‍යය තුළ කිතුනු අවලෝකනයට මඟ පාදන විශිෂ්ට කෘති රාශියකි.

උදා      1. ඇලෙක්සැන්ඩර් පෝප් (1818)    - මෙසායා කෘතිය

  1. චාල්ස් ඩිකන්ස් (1812) - නත්තල් ගීතය
  2. ජොන් බනියන් - මහා මුකලාන මැදින්
  3. පියඩෝර් ඩොස්ටොයෙව්ස්කි (1821-1881) - කර්මසෝ සහෝදරයෝ (1880) අපරාධය හා දඩුවම (1866)
  4. ලියෝ ටෝල්ස්ටෝයි (1928-1912) - යුද්ධය හා සාමය
  5. විලියම් ෂේක්ස්පියර් (1564) - වැනිසියේ වෙළෙන්දා

පශ්චාත් නූතන කිතුනු සාහිත්‍යය

  • 1945 පසු  සිට අද  දක්වා

මෙය ධනවාදයේ දෙවැනි යුගය හෙවත් ගෝලීය ධනවාදයේ යුගය, පශ්චාත් යටත් විජිතවාදි යුගය පශ්චාත් නූතන යුගය ආදි ලෙස හදුනාගත හැකිය.

  • අප මෙහිදි අවධානයට යොමු කරන්නේ ඇමරිකා, ලතින් ඇමරිකා හා අප්‍රිකානු කලාපවල බිහි වු මෙම කාලයට අයත් කිතුනු අවලෝකනයට මඟ පාදන කෘති කීපයක් කෙරෙහිය.

ලතින් ඇමරිකානු සාහිත්‍ය

බ්‍රසිලියානු ලේඛක පාවුලෝ කොයියෝගේ

  •  මිනිත්තු එකළොහේ කතන්දරය
  • පියෝද්රා ගඟ බඩ හිද වැලපුනෙමි
  • යක්ෂයා හා ප්‍රයිම් මෙනවිය

අප්‍රිකානු සාහිත්‍යය

  • කෙන්යානු ලේඛක න්ගුනි වා තියන්ගෝගේ

“නාඩන් දරුව” Weep not child

     -  නයිජිරියානු ලේඛිකා චමන්ඩා නුගොසි

අඩිචිගේ “දම්වඳ මල” Purple Hibiscus

ඇමරිකානු (උතුරු) සාහිත්‍යය

  • ඇමරිකානු ලේඛක හැරල්ඞ් රොබින්ස්ගේ

            “දේශකයානෝ” ීචැකක ඊකසබාැර

යුරෝපා සාහිත්‍යය

  • ප්‍රංශ මහා ගත්කරු අන්ද්‍රේෂිද්ගේ

        “සාදු සංධිවනිය (1919 පළ වු මෙය මුළු මනින්ම පශ්චාත් නූතන නොවුනද නූතනය හා පශ්චාත් නූතන යා කරන්නකි.

 

jesustoday 36 සතිය 2017 නොවැම්බර් 05

Comments powered by CComment