අද සමහර ටියුෂන් ගුරුවරු, මේවා විහිළුවක් කරගෙන ඇත. ඔවුන් දෙපිට කැපෙන වචන යොදා, නාඹර දරුවන්ට ලිංගිකත්වය ගැන අමුතු රසයක් දෙමින්, තම මඩිය තරකරගන්නට පොරකති. මම සමහර දේවල් පවසන විට, ළමයින් සිනා වෙන්නට තැත් කරන විට, මා පවසන්නේ, "මම ඔබලාට හිනා වෙන්නට කිසිම විහිළුවක් කර නැති බව” යි. ලිංගිකත්වය ගැන කියා දිය යුත්තේ, වගකීම් සහගත ලෙසට ය.

අාහාර අනුපාත දර්ශකය සලකා බැලු විට දී තව දුරටත් මේ තත්වය පැහැදිලි වේ. කිලිනොච්චි මඩකලපුව හා මූලතිව් දිස්ත්‍රික්ක තුළ සිටින කුටුම්භ සිය සමස්ථ වියදම් කිරීම් වලින් අඩකටත් වඩා අාහාර සඳහා වැය කරයි. ඉහත දිස්ත්‍රික් තුනට පසු වැඩීම අවාසිදායක තත්වයක් පෙන්නුම් කරන අනිත් දිස්ත්‍රික්ක තුනද යුධ ගැටුම් පැවැති ප්‍රදේශයි. එනම් මන්නාරම, ත්‍රිකුණාමලය හා අම්පාරයි.

තමා කරන දේවල්, ‘පුරුදු’ බවට පත්විය හැකි නිසා, දෙමව්පියන් සෑම විටකම තමා විසින් ‘කරන දේවල්’ ගැන සිතා බලන ලෙසට උන්වහන්සේ අපගෙන් ඉල්ලා සිටි. ඒවා දරුවන් දකී. ඒවා දරුවන් ඉගෙන ගනී

මැයි 30 දිනයට තම පාරම්පරික භූමියෙහි කූඩාරම් ලා සතියකි. එදින එහි නැවතී සිටින වැඩිහිටි පිරිසට අමතරව තවත් විශාල පිරිසක් එක් වී සිටියහ. ඔවුහු නම් මෙම පවුල්වල දරුවන්ය. තම ආච්චිලා, සීයලා, අක්කලා, තාත්තලා ඉපදුණු හැදුණු වැඩුණු එම පින්බර භූමිය ඔවුන්ගේද උරුමයි.

මෙහිදී මතක තබාගත යුතු එක් දෙයක් ඇත. දරුවන් වැරදි කරන්නේ කැමැත්තෙන් ම නොවේ. එබැවින් ඔවුන්ට කඩා පනින්නට නොයන්න. බොහෝ අය වැරදි කරන්නේ, තමන්ගේ කැමැත්තෙන්ම නොවන බව අමතක නොකරන්න.