යුද්ධය නිමා වු පසු ‘උතුරු වසන්තය’ හා ‘නැගෙනහිර නවෝදය’ ලෙස වැඩසටහන් දෙකක් ප්‍රචාරය විය. ඒවාට ණය ආධාර විදේශ වලින් ලැබුනි. එහෙත් සිදුවූයේ යුද්ධයෙන් බැට කෑ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට වඩා ව්‍යාපාර වලට අවශ්‍ය යටිතල පහසුකම් ඒ මුදලින්

වේ ප්‍රශංසා විශ්ව ලේඛන විමසුම - 6

මීට වසර 18 කට පෙර අප භක්ති ප්‍රබෝධනයට ‘තෙවැනි ඇස’ නමින් පාරිසරික දෙව් දහමක් පිළිබඳ ලිවීම ආරම්භ කරන විට, ඊටත් වසර හතකට පෙර කිතුසර පුවත්පතේ මුල් කලාපයට ලියු ලිපියක සිරස්තලය වූ ‘සොබාදහම සමඟ සාංගිකවීම’ ගැන සඳහන් කළෙමු.

එහිදි අප සඳහන් කළේ අපට පෙනෙනා නොපෙනනා සහස් දරුවන් විශ්වය සතු විය හැකි බවයි. ඒ සියලු දෙනා සමඟ අපට නෑකමක් ඇති බවයි. අප පෘතු වි වාසියෙක් නොව විශ්ව වැසියෙක් ලෙස, විශ්වයේ මහා මැවුම්කරුවන්ගේ පුතෙකු දුවෙකු ලෙස සිතිය යුතු බවයි.

16

ආසියාවේ වැදගත් තෙත් බිමක් ලෙස රැම්සා සම්මුතිය 1989 දී පිළිගත් මුතුරාජවල 1996 ඔක්තෝම්බර් 31 අභ්‍ය භූමියක් ලෙස ගැසට් කර ඇත. හෙක්ටයාර් 1285 මුළු භූමි ප්‍රමාණයකින් යුක්ත යැයි කියැවෙන නමුත් ඉන් සෑහෙන ප්‍රමාණයක් විවිධ අය විසින් අල්ලාගෙන සිටින බවද පෙනේ.

අපේ ටීන් සෙට් එකේ කීප දෙනෙක්ම ශුද්ධාත්මාලේපනය ලැබීමට confirmation සූදානම් වෙනවා.
ඉතිං ඒ සඳහා පංති පැවැත්වෙනවා. ඉරිදා හවසට උන් කීප දෙනා පංති නිසා වෙනදාට හවස 4. ට විතර සෙට් වෙන අපි දැන් සෙට් වෙන්නේ 5.30 ට.
‘මල ඇනයක් මචං’ සමහරු ඒ පංතිය හැඳින්වූවේ ඒ විදිහට.
ඒත් මේ සතියේ පංතිය ඉවර වෙලා නම් අපේ උන් කිව්වේ ‘අද නම් පට්ට’ කියලයි.
“බොරු බයිල නෑ මචං බොක්කටම වැදුනා”
“නව යව්වනය හා ශුද්ධාත්මඅලේපනය ” ඒ තමයි මාතෘකාව

පසුගිය මාස කීපය තුළ දිගින් දිගටම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය අවට ජනයා බලාගාරයෙන් තමන්ටත් පරිසරයටත් සිදුවන හානිය ප්‍රදේශීය සභාවෙන් පටන්ගෙන ජනපතිවරයා දක්වා දැනුම් දුන්නෝය. අවසානයේදි පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාව යෙදුනේය.