ඒ 1990 ජනවාරි 19 වෙනිදාය. අදින් වර්ෂ 28 පෙර කොළඹ පදවියට අයත් කටාන කොන්ගොඩමුල්ල සාන්ත අන්තෝනි දේවස්ථානයේ මීසම් ගෘහයේදී ගරු ශ්‍රීලාල් අමරතුංග පියතුමා අභිරහස් ලෙස මිය ගොස් සිටියේය. එකී අභිරහස නෛතිකව හෝ වෛi විiාත්මක විසදා එතුමාට ආදරය කළ ජනතාවට පැහැදිලි කර දීමට මෙතෙක් කිසිවකු ඉදිරිපත් වී නැත. එහෙත් එතුමාගේ ජීවිත කැපවීම හොඳින් දන්නා සැමට ඒ මරණය අභිරහසක් නොවේ.

“කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවුවෝ” පොතින් උපුටා ගත් මේ ලිපිය එතුමාගේ දිවැසි මෙහෙවර අගයනු පිණිසය.


jesustoday 48 සතිය 2018 ජනවාරි 28

 

Comments powered by CComment