12

2017 වසරේ නත්තල උදා වූයේ කාන්තාව පිළිබඳ විල්පවීය අදහස් දැරු කිතු තුමන්ගේ දහමට නත්තලක් උදා කරන පුවතක් සමඟය. එනම් කිතු දහමේ නව උපතක් සටහන් කරන පුවතක් සමඟය.

 මැතිවරණයේ වියදම රු. කෝටි 400
   රු. 400 00 00 000.
 රටේ ජනග්‍රහනය (ආසන්න ලෙස) කෝටි 2 යි.
 මැතිවරණ වියදම ජනගහනය මෙන්
   200 ගුණයක්
 පක්ෂයක් මුළු රටටම ඉදිරිපත් කළ යුතු අපේක්ෂිකයින් ගණන 9379
 පක්ෂයක් ඒ සඳහා තැබිය යුතු අප මුදල

ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවත් ඊශ්‍රායල් හි ඇමරිකානු තානාපති කාර්යාලය ටෙල් අවිව් නුවරින් ජෙරුසලමට ගෙනයන බවත් ප්‍රකාශ කිරිමෙන් පසුව තවත් කුරුස යුද්ධයක හෝ මැද පෙරදිග ගිනි තැබීමකට මඟ පෑදෙන තත්වයක් ඇති වීම වනාහි දෙවියන්ගේ නාමයෙන් හෙළා දැකිය යුතුය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ඉපයුම් මාර්ගයක් වන්නේ විදේශ රැකියාවන්ය. විදෙස් රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වන අතර ඒ ගැන සමාජ අවධානයක් යොමු නොවන තරම්ය.

මීගමු පුංචි රෝමයේ කතෝලික ජනයා තුළ පැවැති ශක්තිය වූයේ ධීවර ප්‍රජාවගේ එකමුතු බවයි. කොළඹ පදවියේ ශක්තියේ පදනම වන්නේද එකි ධීවර ජන පදනමයි. එම ධිවර ජන ජීවිතය බෙදා වෙන් කිරීම හා ඔවුන්ගේ භූමිහ හා බැදුනු ජීවිත රටාව දිය කර හැරිම නිසැක වශයෙන්ම කතෝලික සභාවේ පරිහානියකි.