සැප්තැම්බර් 02 වෙනිදා ලෝක ජනාවාස දිනයයි. මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වූයේ “සරිලන නිවහනක උරුමය සැමට” යන්නයි.

අධිපතිවාදි පාලන තන්ත්‍රයන්ගෙන් හා ජාතිවාදි ආගම්වාදි කණ්ඩායම් වලින් බැටකන ජන ප්‍රජාවන් වෙනුවෙන් නිරතුරු හඬ නගන ප්‍රැන්සිස් පාප්තුමන් නොබොදා උතුරා මෙසපොතේමියානි කලාපයේ සුළුතර ආදිවාසි ප්‍රජාවක් වන යසිම් ජනතාවගේ අයිතින් සුරැකිය යුතු බවත් ඔවුන්ට එරෙහිව කෙරෙන මිලේච්ඡ පීඩාවන් නතර කළ යුතු බව ප්‍රකාශ කළේය.

ආසියාවේ ආශ්චර්ය සොයා යන ගමන තුළ ශ්‍රී ලංකාව ආසියාවේ මාන්දම් දිවයින බවට පත්වීම ම ආශ්චර්යයේ සැබෑ තත්වය විදහා දක්වයි.

ඉස්සර ගමේ ගොඬේ මව්වරු මන්ද පෝෂණයට කිව්වේ ‘මාන්දම’ කියාය. ආසියානු සංවර්ධන බැංකුවේ නවතම තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණනය බරපතල තත්වයකි.

ජනවාරි 15 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය ”මාටින් ලූතර් කිං දිනය” සමරනවා. ඒ කළු සුදු වර්ණබේදවාදයෙන් තොර ඇමරිකාවක් පිළිබඳ සිහින දුටු මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) සිදු කළ මෙහෙවර අගය කිරීමටයි.

කිතු සිරිත් මල් දම – 8 තුලින් මම ඔබ එක්ක කතා කළේ ජංගම දුරකථන ඉදිරියේ හැසිරෙන විදිහ ගැන අද ඒ ගැන තවත් ටිකක් කතා කරන්න ඕනි කියලා මට හිතුනේ මගේ යාළුවෝ හුඟ දෙනෙක් ජංගම දුරකථන පාවිච්චි කරන ආකාරය දැක්කමයි.