කතෝලිකත්වය වෙනුවෙන් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් දිවිපිදු රොමේරෝ හිමි සාන්තුවරයට එසවීමෙන් ප්‍රැන්සිස් පාප් තුමන් එකී හතරවන මාවත ක්‍රියාවට නංවා අැත. එ්කාධිපති රෙජිමයකට එරෙහිව පීඩිතයාගේ ජීවත්වීමේ අයිතිය උදෙසා අභීතව හඬ නංගු රෝමේරෝ හිමි සැබෑ කතෝලික කම කුමක්දැයි වත්මන් ලෝකයට පෙන්වන කැඩපතකි.

මාධ්‍ය නිදහස ගැන දේශපාලන වගාඩම්බර කතා රැසක් අැසුණු මෙම සැසිවාරයේදි තිත්ත අැත්තක් නැවත රාව නැංවිණි. එනම් අාණ්ඩුව අාඩම්බරයෙන් කියන මාධ්‍යවේදින් ඝාතන ගැන පරීක්ෂණ ලැයිස්තුවේ එකඳු දෙමළ මාධ්‍ය වේදියෙකු ගැනවත් සඳහන් නොවීමයි.

මේ යවසේ දරුවන්ට යතුරුපැදි රැගෙන දීම මිනි පෙට්ටියකට රෝද දෙකක් සවි කර දීමක් වැනි තත්වයට පත් වෙමින් ඇත. ශ්‍රී ලංකාව තුලද මේ වයසේ මරණ අතර මහ මඟ මරණ මෙන්ම දියේ ගිලි මිය යාමද විශාල ලෙස දැක ගත හැකිය.

මානව හිමිකම් හා වගකිම් යනු මුළු මනින්ම අාගම් හී සාරයට අදාල එ්වා මත ගොඩනැගුනු දේවල්ය. කාදිනල් හිමිට තම ප්‍රකාශය කිසිසේත්ම දේව ධාර්මිකව සාධාරනිකරණය කළ නොහැකිය. කිතු දහම කාදිනල් හිමිගෙන් බේරා ගැනීම වර්ථමානයේ ඊට අාදාරය කරන සැමට පැවරෙන දූත කාර්යයක් වී තිබේ.

"මම සිරගතව සිටිමි" යි ජේසු තුමන් අවසන් විනිශ්චයේදි අසන විට, පිළිතුරු දිය යුතු බව සිතන කිතුනුවෝ සිරකරුවන් බිහි කරන දේශපාලනයට අා වැඩීම මං මුලාවේ තරම පෙන්වන්නකි. නමුත් කීප දෙනෙකු හෝ මේ සිරකරුවන් උදෙසා ක්‍රියා කිරීම සතුටකි.