බූට් කෑම සහ ආදරයේ හෘද සාක්ෂිය.  

ඔබ ලෝකයේ කොතැනක හෝ සැබෑ ආදර සබඳතාවයක් දැක තිබේ නම් එහි...

Read more ...
විධායක ජනපති යක්ෂයා පළවා හැරීම.

කිසිදු කිතුනුවෙකුට විධායක...

Read more ...
දේශපාලන බලයට යටවීම.

“අපි ඇමතිවරු පූජාසන වල තැබුවෙමු. දේශපාලන අංශ දේවත්වයට...

Read more ...
පුංචි වීරයින් ගැන අැත්ත කථා

ඉර්ෂි තාත්තා හිිටිය කාලේ...

Read more ...
ගීතමය යාච්ඤාව.

මා වෙනුවෙන් නිදහස් අරගලය...

Read more ...

03.08.30

අද ජේසු දෙවන වසර පාමුල

“නිවහල් ජීවිතයක් - ආදරණීය ලෝකයක්” දැක්ම කරගත් ‘අද ජේසු ශ්‍රී ලංකා’ වෙබ් අඩවිය දෙවන වසරට පා තබයි.
ක්‍රිස්තියානියේ විමුක්ති අධ්‍යාත්මිකත්වය මත පිහිටා අනෙකුත් ධාර්මික හා දාර්ශනික සාරාර්ථ සමඟ අත්වැල් බැඳගෙන වහල් බවින් මිදුනු ආදරණිය ලෝකයක් ගොඩනැගීමට ප්‍රචාරකයෙකු උද්ඝෝෂකයෙකු ගුරුවරයෙකු ලෙස ක්‍රියා කිරිමේ මෙහෙවරට අපි පසුගිය වසර තුල හැකි පමණින් පණ පෙවු බව නිහතමානි සතුටකින් සටහන් කරමු.

සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම වෙබ් අඩවිය පවත්වාගැනිමට උදෙසා අප සතු වු අභිලාශය නිසි පරිදි ක්‍රියාවට නැගීමට නොහැකි විය. එය අනාගතයට බාර කරමින් සෑම සති අන්තයකම සිංහල වෙබ් සංග්‍රහයක් ලෙස දැනට ඉදිරියට යාම අපගේ තීරණයයි.

වෙබ් අඩවියේ සැකැස්ම අලුත් ආරක් ගනු ඇති අතර ඒ පිළිබඳව ඔබගේ අදහස් අපි බලාපොරොත්තු වෙමු. වෙබ් අඩවිය වෙත තොරතුරු ලිපි, නිර්මාණ එවීමෙන්ද, වෙබ් අඩවියේ ඵලවන දැ වැඩි පිරිසක් අතර බෙදා ගැනීමෙන් හා ඔබගේ විවිධ කටයුතු වලට යොදා ගැනීමෙන්ද අද ජේසු කතිකාවට, සුභාවිතයට දායක වන ලෙස අපි ඉල්ලා සිටිමු.
එසේම වෙබ් අඩවිය පවත්වා ගෙන යාම සඳහා වන අරමුදලට ඔබගේ කුඩා හෝ දායකත්වය අත්‍යාවශ්‍යව පවතී.

අපි එක් ව සාක්ෂි දරමු.

 

 

 

Comments powered by CComment